පුදුම ලෙඩ්ඩු ටිකක්නේ ඔයාලා පාර්ලිමේන්තුවට යවලා තියෙන්නේ! – 2025.03.04

ආචාර්ය උපාලි පන්නිලගේ ජනාධිපති අරමුදලෙන් කෝටි ගණන් සල්ලි ගත්තෙ කවුද කියලා ඕගොල්ලෝ දන්නවා. ගිය සතියේ පාර්ලිමේන්තුවේ කථානායකලා නියෝජ්‍ය කථානායකලා ආණ්ඩු පක්ෂය කියලා හිටපු සංවිධායකවරුන්ගේ කෙරුවාවල් ඕගොල්ලෝ දකීන ඇති. කතානායකට වාහන නවයක්. දැන් ජාතික ජන බලවේගය ඇවිල්ලා අපි දේශපාලකයෝ විදිහට ජනාධිපතිගේ ඉඳලා මන්ත්‍රීවරයා දක්වා අපි විසින්ම ස්වයං පාලනයක් ඇති කරගෙන අපි...