තෙල් සංස්ථාවේ සභාපති කරන්නේ කජු කන එකයි තෙල් නැව් හරවල යවන එකයි – 2024.12.15

ආනන්ද පාලිත - සමගි ජන සන්ධානය හිටපු ජනාධිපති සීයා කජු කෑවා කියලා කිව්වා. මේ ආණ්ඩුව ආවට පස්සේ සීයට එකසිය තිස් හතයි දශම හතරක් ඉන්ධන ලීටරයෙන් බදු ආදායම වැඩි කරගෙන තියෙනවා. ජනාධිපතිතුමා කිව්වා නාස්තිය, දූෂණය, වංචාව, නැති කරනවයි කියලා. හිටපු සභාපතිට වඩා දැන් ඉන්න සභාපති සේවකයෙක් හයලක්ෂ පනස්දාහ ඉක්මවලා වැටුපක් ගන්නවා....