ජනපතිවරණයට පොලීසියේ සූදානම. ආරක්ෂාවට පොලීසියෙන් 54,000ක් – 2024.08.31

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට ශ්‍රී ලංකා පොලිසියට අනුයුක්ත පොලිස් නිලධාරීන් පනස් හතර දාහකට ආසන්න නිලධාරීන් සංඛ්‍යාවක් මැතිවරණ රාජකාරී කටයුතු...