ජනාධිපති අනුර කුමාර දිසානායක වංචනිකයන්ට, දූෂිතයන්ට දඬුවම් දීම නාටකයක් නෙවෙයි. දෙදාස් පහළවේ ඒක නාටකයක් වුණා. ෆයිල් අරගෙන යනවා. වොයිස් කට් දෙනවා. දූෂිතයත් අල්ලස් කොමිසමට යනවා. එළියට ඇවිල්ලා වොයිස් කට් දෙනවා. ඕකයි එදා සිද්ධ වුණේ. අද ගොඩක් සිද්ධ වෙනවා වොයිස් කට් නෑ. ෆයිල් විශාල ප්රමාණයක් වැහිලා තිබුණා. ඒවා නැවත විවෘත කිරීම...