අදානි ගිවිසුම් ගැන ජනපතිගේ දැඩි මතය – 2025.04.01

ජනාධිපති අනුර කුමාර දිසානායක සුලන් බලයෙන් විදුලිය සැදීමට බලාගාරයකට භාරදුන් බවත් එම බලාගාරයේ සදෙන විදුලිය ඒකක එකකට ගෙවිය යුත්තේ අසන්න වශයෙන් රුපියල් දහතුනයි ශත පනහක් පමණත් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව පවසා සිටියේ පවතී ඡන්ද රැස්වීමකට සහභාගී වෙමිනුයි. "අපි මේ ලඟදි සුළං බලයෙන් විදුලිය හදන්න...