සැබෑ විවේචකයෙක් නැතුව මේ ආණ්ඩුව නිවැරදි කරන්න බැහැ! – 2025.03.21

ආචාර්ය අතුල සිරිසමරකෝන් "දැන් ආණ්ඩුව පත් වෙලා මාස හතරකට ආසන්න කාලයක් ගිහිල්ලා තිබෙනවා සහ ඒ වගේම පාර්ලිමේන්තුවේදී මේ අයවැය සම්මත වෙමින් තිබෙනවා. ඉතින් මේ හරහා ආණ්ඩුවේ කාර්යභාරය පිළිබඳව සාකච්ඡාවක් සමාජය තුළ ඇතිවෙලා තිබෙනවා. ආණ්ඩුව මේ වෙලාවේ කොහොමද අයවැය හරහා සමාජයට මැදිහත් වෙන්නේ සහ ආණ්ඩුවට දෛනිකව එල්ල වෙන අභියෝග සම්බන්ධයෙන් විශාල...