‘නීතිය ඉදිරියේ සියලු දෙනා සමානයි’ වැකියට පණ දෙන වසර 2026 යි. – ජනපති – 11.02.2026

විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කරන “රටම එකට” ජාතික මෙහෙයුමේ මධ්‍යම පළාත් වැඩසටහන සඳහා අද (11) පස්වරුවේ නුවරඑළිය නගරයේදී පැවැත්විණි. වැඩසටහන අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරන ලද්දේ රට ගොඩ නඟමින් යන ගමනේදී, ක්ෂේත්‍ර කිහිපයක ජයග්‍රහණ අත්පත් කර ගත යුතු බවත්, ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කිරීම, ශක්තිමත් විදෙස් ප්‍රතිපත්තියකට අවතීර්ණ වීම,...