මාතර කලා උළෙල අගමැතිනියගේ මූලිකත්වයෙන් ඇරඹෙයි. – 20.02.2026

දෙස් විදෙස් කලාකරුවන්ගේ නිර්මාණ රැසකින් සමන්විත මාතර කලා උළෙලේ (Matara Festival for the Arts) සමාරම්භක උත්සවය ඊයේ (19) දින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් මාතර කොටුව පැරණි මහාධිකරණ පරිශ්‍රයේදී පැවැත්විණි. ​මාතර පැරණි මහාධිකරණ පරිශ්‍රය සහ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන මෙම කලා උළෙල , පෙබරවාරි 20 සිට...