ජීවත් වීමේ අරගලය විසඳගන්න, ආණ්ඩුවට දැනෙන භාෂාවෙන් කතා කරන සටන අපි පටන් ගත්තා

පා.ම. වසන්ත සමරසිංහ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා පවසා සිටියේ වැඩකරන ජනතාව සහා මේ රටේ පොදු ජනතාව ජිවත්වෙන අමාරුව තවමත් මේ රජයට තේරෙන්නේ නැත්නම් ඔවුන් පාරට බැස මේ රටේ මිනිස්සුන් සමඟ ආණ්ඩුවට තෙරේන භාෂාවෙන් කතා කරන ලෙසයි වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/3dEQI0ll4FQ