පොල්තෙල් ජාවාරම්කරුවන්ට වසන්තගෙන් රතු එළි. – 2025.03.05

පාර්ලිමේන්තු සැසිවාරය අපේ රටට ආනයන වෙළදාමේ සිදුවන ජාවාරම් අතර තවත් එක් ජාවාරමක් තමයි පොල්තෙල් ජාවාරම. අපි පිරිසිදු නොකරපු පොල්තෙල් ගේනවා. පිරිසිදු කරපු පොල්තෙල් ගේනවා. එහෙම ගෙනල්ලා කරන ජාවාරම වගේම, සමහර සමාගම් අපි හඳුනාගෙන තියෙනවා මාස එකොළහයි ඉම්පෝර්ට් කම්පැනි තියෙන්නේ. දොළොස්වෙනි මාස හදන්නේ නැතුව කොම්පැණි වහලා අලුත් කොම්පැනි වලින් යනවා. ඒ...