රන්ජන් රාමනායකත් මාළිමාව සමඟ ද?අපිට ඒක ලොකු ශක්තියක්.. රන්ජන්ට ගොඩක් ස්තූතියි! – 2024.08.24

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මැච් එක පටන් ගන්නේ අතට ඇත දීලා. හැබැයි එක අපි අනිවාර්යෙන් ගහනවා. එතකොට ඒගොල්ලෝ පරදිනවා. පැරදුනාම පැරදිච්ච කට්ටියව අපි ගහලා පන්නන්නේ නැහැ. මාලිමාව මෙතෙක් කල් සාමකාමීව අපේ මැතිවරණ ව්‍යාපාරය පවත්වාගෙන ආවා. අපි ඡන්දෙන් දිනුවට පස්සේ ඉතාම සාමකාමීව, ප්‍රජාතන්ත්‍රවාදිව අපි ජයග්‍රහණය සමරනවා. ඒ නිසා මැච් එක පටන්...