වියට්නාම් ජනපති හෙට දිවයිනට. – 06.05.2026

වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති ටෝ ලාම් මහතා එළඹෙන මැයි 07 වනදා නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර, මැයි 08 වන දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමටද නියමිතය. එදින පෙරවරු 11.05ට පමණ පාර්ලිමේන්තුවට පැමිණෙන ජනාධිපතිවරයා, එහිදී විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. මෙම ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සංචාරය මඟින්...