විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය, මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා සහ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි ට්‍රින් ති ටෑම් (Trinh Thi Tam) මහත්මිය අතර විශේෂ නිල හමුවක් ඊයේ (07) දින විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේදී පැවැත්විණි. මෙම සාකච්ඡාවේදී දෙරට අතර විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය උදෙසා අත්සන් තැබීමට නියමිත නව අවබෝධතා ගිවිසුම (MoU) සම්බන්ධයෙන්...

