Posted 2026 නොවැම්බර් 19 ඌව සහ දකුණු පළාත්වලට සවස් කාලයේ වැසි..! සෙසු ප්‍රදේශවලට වියළි කාලගුණයක්. ඌව සහ දකුණු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව...