අමාත්‍ය උපාලි පණ්නිලගේ මේ ආණ්ඩුව තරම් බලයට පත් වෙලා ඉතාමත්ම කෙටු කාලයක් තුල, මෙතරම් වැඩ කොටසක් ඉටු කරපු ආණ්ඩුවක් මෑත ඉතිහාසයේ වෙන නෑ. මේ කෙටි කාලය තුල අපි සංවර්ධන වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරලා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් අපි Clean Sri Lanka වැඩසටහන මේ වන විට ජනවාරි පළවෙනිදා සිට මුළු දිවයිනම...