”විවේචන කෙසේ ආවත් සමෘද්ධි දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කළ යුතුයි.” – උපාලි පන්නිල – 18.09.2026

සමෘද්ධි දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් කුමන විවේචන එල්ල වුවද එය ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍ය බව අමාත්‍ය උපාලි පන්නිල මහතා ප්‍රකාශ කරන ලදී. ඔහු සඳහන් කරන ලද්දේ අතීතයේ සිදුවූ වැරදි හා අඩුපාඩු පිළිබඳව පාඩම් ඉගෙන ගනිමින් වර්තමානයට ගැළපෙන ආකාරයෙන් ආයතන පද්ධතිය වෙනස් කළ යුතු බවය. සමෘද්ධි දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් විපක්ෂ දේශපාලන පක්ෂවල නියෝජිතයන් ඇතුළු විවිධ...