ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම්ට UFC ප්‍රධානියා? “විහිළුවක් කළේ” යැයි ට්‍රම්ප් කියයි.

UFC සටන් ක්‍රීඩා සංවිධානයේ ප්‍රධාන විධායක ඩේනා වයිට් ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම්වරයා කිරීමට කළ යෝජනාව විහිළුවක් බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...