මහ බැංකුව අපිට බය වුණා! – 2024.03.19

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහබැංකුව තමන් අත්තනෝමතික ලෙස වැඩිකරගත්ත වැටුපෙන් සියයට විසිපහක් අඩු කරගන්න තීරණය කරලා තිබෙනවා. ඒ අපි ඉදිරිපත් කරපු පාර්ලිමේන්තු පනත් කෙටුම්පතට බය වෙලා සහ පාර්ලිමේන්තුව රැවටීමේ යටි අරමුණින් එහෙම කරලා තියෙන්නේ. මේ පනත සම්මත වුණොත් ආයේ කවදාවත් මෙවැනි දැවැන්ත වැටුප් වැඩි කිරීම් ගන්න ලැබෙන්නේ නෑ. ඒ නිසා...