මෙච්චර වැඩ කරපු විපක්ෂ නායකවරයෙක් මේ රටේ ඉඳල නෑ – 2024.02.17

පාර්ලිමේන්තු මන්ත්‍රී රෙහාන් ජයවික්‍රම මහතා. මාධ්‍ය අමතමින් සමගි ජන බලවේගයේ පා. ම. රොහාන් ජයවික්‍රම පවසා සිටියේ අද දින සක්වල ව්‍යාපෘතිය හරහා 100 වන සුහුරු පංති කාමරය ලබා දෙන්නේ එතුමාට වෙන්වන මුදලින් නොව හිතවතුන් හරහා ලැබෙන සහයෙන් බවත් ආණ්ඩුව ස.ජ.බ යට මෙසේ මුදල් ලැබෙන්නේ කෙසේද යන බව ප්‍රශ්න කරන නමුත් මේ...