උද්ඝෝෂණ කරලා වැඩක් නෑ, කෑ ගැහුව්වට මුකුත් ලැබෙන් නෑ.

ටිල්වීන් සිල්වා - ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වීන් සිල්වා මහතා පවසා සිටියේ මේ ධීවර සමුලුව තැබීමට ප්‍රධාන හේතු වූයේ ජනතා විමුක්ති පෙරමුණ හදන අලුත් ආණ්ඩුව යටතේ මහ මුහුද ජයග්‍රහණය කොට ධීවර සම්පත නෙලා අපේ රටේ ආර්ථිකයේ ධීවර කර්මාන්තය ලොකු පංගුකාරයෙක් බවට පත්කිරීමට...