මාලිමාවෙ මුදල් ඇමතිට තිස්සගෙන් කෝ චෝක් එකක්! – 2024.05.21

පා. ම. තිස්ස අත්තනායක මේ ලඟදි අනුර කුමාර දිසානායක මහත්තයාගෙන් රූපවාහිනී සාකච්ඡාවක ඉන්න නිවේදක කෙනෙක් ඇහුවා ඔබේ ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා කවුද කියලා. අනුර කුමාර කිව්වා සුනිල් හඳුන්නෙත්ති තමයි මගේ මුදල් ඇමතිවරයා කියලා. තවත් සාකච්ඡාවකදී නිවේදක මහත්තයා අහනවා සුනිල් හඳුන්නෙත්තිගෙන් විනිමය අර්බුදය විසඳා ගැනීම සඳහා ණය ආපසු ගෙවීම සඳහා ඔබේ වැඩපිළිවෙල...