දිලිත්ලා නෙමේ කවුරු සන්ධාන හැදුවත් ඒක අපිට අභියෝගයක් නෙමෙයි! – 2024.05.27

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සමගි ජන බලවේගයට කිසිම අභියෝගයක් වෙනත් කිසිම දේශපාලන ව්‍යාපාරයක් නෑ. බිම් මට්ටමේ ජනතාව මේ වෙනකොට සමගි ජන බලවේගෙට එකට එකතු වෙලා ඉන්නවා. විශේෂයෙන්ම සන්ධාන බිහි වේවි. ඒක ලංකාවේ දේශපාලනයේ එක්තරා ස්වරූපයක්. හැබැයි ඔය සන්ධාන ගොඩාක් බිහි කරගත්තයි කියලා කිසිම අභියෝගයක් අපිට නැහැ. අපි අපේ ඉලක්කය කරා...