වේදිකාවේ කියන කතා පිළිගන්න බෑ.. ඒවා අපිට ලිඛිතව දෙන්න තිස්ස අත්තනායක ජවිපෙන් ඉල්ලයි! – 2024.06.03

පා. ම. තිස්ස අත්තනායක අනුර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කියනවා සමගි ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති හා ආර්ථික කමිටු අතර පරස්පරයක් තියෙනවලු. අපේ කිසිම පරස්පරයක් නෑ. ඒ ගැන විවාද කරන්න එන්න ඔය තරම් බය ඇයි? ඒකට හේතුව අපිට පැහැදිලියි. මේ මෑතකදී නලින්ද ජයතිස්ස කිව්වා ඔවුන්ට ලිඛිත ආර්ථික ප්‍රතිපත්තියක් නැහැ. ඔවුන්ගේ...