සජබෙ එක්ක වාද විවාදයකට එන්න ජවිපෙ බයයි! – 2024.04.07

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව ජාතික ජන බලවේගයට ආරාධනා කළා අපි එක්ක ආර්ථික කටයුතු ගැන සාකච්ඡා කරන්න කියලා. එතකොට ඔවුන් ඒක ප්‍රතික්ෂේප කළා. ඒ කියන්නේ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව සමඟි ජන බලවේගයේ ආර්ථික කමිටුවත් එක්ක වාද විවාදයකට එළඹෙන්න බයයි. ඒ බය නිසා තමයි ඔවුන් මේ...