තිස්ස අත්තනායකගෙන් අභීත ප්‍රකාශයක්! – 2024.05.07

පා. ම. තිස්ස අත්තනායක ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ නායකයෙකු වන ලාල්කාන්ත කියනවා අනුර කුමාර දිසානායක මේ රටේ ජනාධිපති හැටියට පත් වුනහම රටේ අධිකරණයේ බලය, නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය ගමේ ඉන්න ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන්ට ලබාදෙනවායි කියලා. අපිට මේක කියනකොට මතක් වුනේ 1988, 89 මේ රටේ ක්‍රියාත්මක වුණු කැලෑ නීතිය....