මිනිස්සුන්ට ගහලයි ලංකාවේ නිදහස සැමරුවේ

ටෙරන්ස් රොද්‍රිගෝ ප්‍රසිද්ධ මාධ්‍ය රැසක සහභාගීත්වයෙන් පැවති මාධ්‍ය හමුවකදී අරගල කරුවන් නියෝජනය කරමින් ටෙරන්ස් රොඩ්‍රිගෝ මහතා පවසා සිටියේ රටේ මිනිසුන්ට එදිනෙදා අහාර වේල වත් සරිකර ගැනීමට අපහසු මොහොතක ජනතාවට පහර දෙමින් ජනතා බදු මුදල් වියදම් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා සැමරීමට කටයුතු කරන්නේ කොහේ තිබෙන නිදහසක් දැයි සිතාගත නොහැකි බවයි. සම්පූර්ණ...