විශ්වයට වසර මිලියන 900ක් වෙද්දී තිබූ යෝධ කළු කුහර දෙකක් ජේම්ස් වෙබ් දුරේක්ෂයෙන් හොයාගනී.

විශ්වය බිහි වී වසර මිලියන 900ක් පමණ ගත වූ යුගයක පැවති ක්වේසාර් යුගලයක් ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයේ දත්තවලින් හඳුනාගෙන තිබේ....