‘අපි කියපු කතා ඔයාගේ වගේ කියන්න එපා’ හඳුන්නෙත්ති හර්ෂට කියයි! – 2024.05.24

සුනිල් හඳුන්නෙත්ති අපි මාර්තු විසි පහ වැඩසටහනකදී කිව්වා මේ ණය ප්‍රතිව්‍යුහකරණයේදී රජය තමයි මේකට මූලික වෙන්න ඕන කියලා. එදා අපිට කිව්වා මේගොල්ලෝන්ට තේරෙන්නෑ. ණය ප්‍රතිව්‍යුහකරණය දන්නේ නෑ කියලා. දැන් හර්ෂ සිල්වා මම මාර්තු විසිපහ කියපු එක එයා මැයි පහළොස් වෙනිදා කියනවා. ඉතින් අපි කියන එක ම ආයේ කියනවා. මේගොල්ලෝ කරන්න...