මාලිමාවේ ආණ්ඩුව රට කරවන හැටි හඳුන්නෙත්ති කියයි! – 2024.07.28

සුනිල් හඳුන්නෙත්ති - ජාතික ජන බලවේගය අද ජනතාව හිතන් ඉන්නේ මේ රට පාලනය කරනවා කියන්නේ, පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනා කරන දේ කියලා. ඇමතිට හිතෙන දේ පමණයි නීතිය. මෙතෙක් කාලයක් මේ රට පාලනය කරලා තිබෙන්නේ එහෙමයි. මාලිමාවෙන් යෝජනා කරනවා, මේ බැංකු ක්‍රියාවලිය වාණිජ බැංකු හැටියට කටයුතු කරන අතරතුරේ, කුඩා ව්‍යාපාර, ව්‍යවසායකයින්ට...