ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2026 අයවැය ප්‍රකාශය මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටිනවා.ඒ අනුව 2026 අයවැය යෝජනා පහතින් සඳහන් වේ. මහපොළ ශිෂ්‍යාධාර මුදල රු. 2500 කින් වැඩි කිරීම. නව මහපොළ ශිෂ්‍යාධාර මුදල රු. 10,000 ක් බවට පත් වීම. ආබාධ සහිත පුරවැසින්ට පෞද්ගලික අංශයේ රැකියාවක් ලබාදෙන්නේ නම්, රුපියල් 15,000...

