‘වසරක් ඇතුළත මහල් නිවාසවල දැනෙන වෙනසක් ඇති කරනවා.’ – බිමල් රත්නායක – 22.06.2026

මහල් නිවාස සංකීර්ණවල අලුත්වැඩියා සහ පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක වන Metro Uplift ව්‍යාපෘතියේ තවත් අදියරක් ලෙස මිහිඳුසෙන්පුර සහ සියපත් සෙවණ මහල් නිවාස සංකීර්ණවල නවීකරණ කටයුතු අද ආරම්භ කෙරිණි. මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් ගොඩනැගිලි 72කින් සමන්විත නිවාස සංකීර්ණ 24ක ජනතාව දහස්...