NPP JVP අවුලක් හදන්න ගිය චරිත හේරත් අන්තිමේදී අගමැතිනියගේ හොඳ කියයි..! – 30.05.2025

චරිත හේරත්. මාලිමාවේ ඉන්න බුද්ධිමතුන් කියලා හිතන සමහර අය ඉතාමත්ම ප්‍රායෝගිකත්වයෙන් තොර කණ්ඩායක්. හැබැයි ඒ අය ඉදිරිපත් කරන සමහර දේවල්නිසා ආණ්ඩුව අර්බුධයට ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේම අගමැතිතුමියට දීර්ග කාලයක් ඉන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එතුමිය එක්ක අපේ පෞද්ගලික ප්‍රශ්නයක් නැහැ. හැබැයි එතුමියට සමාජය ඇතුලේ පොඩි චෝදනා කීහිපයක් අපි අහලා...