වරාය පිවිසුම් ගුවන් අධිවේගී මාර්ගය දෙසැම්බර් 01දා සිට බලපත්‍ර හිමි වාහනවලට

වරාය පිවිසුම් ගුවන් අධිවේගී මාර්ගය 2026 දෙසැම්බර් 01 වැනිදා සිට වරායට ඇතුළු වීම සඳහා බලපත්‍ර හිමි වාහන වෙනුවෙන් විවෘත කිරීමට...