විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනයේ නිලධාරීන් ඊයේ (24) දින සොල් නුවරදී හමුවිය. කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනයේ විදේශ සහ ගෝලීය රැකියා සඳහා උප සභාපති ලිම් සියුං මූක් (Lim Seung Mook) මහතා ඇතුළු නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. මෙම සාකච්ඡාවේදී...

