දේශපාලනයට අධිකරණය ගාව ගත්තු මාලිමාවට ඇමති හර්ශන නානායක්කාරගෙන් දැඩි අවවාදයක්! – 03.06.2025

ඇමති හර්ශන නානායක්කාර. ඊයේ දිනයේදී ඉතාමත් කණගාටුදායක කාරණයක් අධිකරණ අමාත්‍යතුමා විසින් ප්‍රකාශ කරන ලදි. එතුමා පැවසුවේ, ‘මාලිමා රජයක් නොතිබුණහොත් මහින්දානන්දට මේ දඬුවම ලැබෙනවාද?’ යන්නයි. මෙය ඉතා බරපතල ප්‍රකාශයකි. මම දකින්නේ, එතුමා අධිකරණ අමාත්‍යවරයා ලෙස ප්‍රායෝගිකව නීතිපීඨයේ පළපුරුද්දක් ඇති ජ්‍යේෂ්ඨ නීතිඥයෙකි. කෙසේ වෙතත්, මෙවැනි ප්‍රකාශන රටේ අධිකරණය ලබා දෙන තීන්දුවලට විරෝධීව,...