ශ්‍රී ලංකා රජය පැවති අපදා ව්‍යසනයෙන් පීඩාවට පත් පවුල්වල ජීවිත නැවත යථා තත්ත්වයට පත් කිරීමට "Rebuilding Sri Lanka" ප්‍රවේශය හරහා කටයුතු කරන බවත් ඊට සමගාමීව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය "Healing Sri Lanka" නමින් නව සංකල්පයක් හඳුන්වා දී ඇති බවත් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසයි....

