රට වහන්න මුළු විපක්ෂයම ඉල්ලයි!

පවතින අර්බූදකාරී වාතාවරණය යටතේ වහාම රට වසා දමන ලෙසට සමස්ත විපක්ෂය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කොට ඇත. එසේ නොවුණහොත් තත්ත්වය කෙසේවත් කළමනාකරණය කරගත නොහැකි වනු ඇති බවද විපක්ෂය ආණ්ඩුවට දැනුම් දී තිබේ. විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය ‌ඇතුලු සෙසු පක්ෂ මෙම ඉල්ලීම ‌කිරීමට පියවර...