උද්ඝෝෂණ කරන්න ඕනේ නෑ අපි රටේ ප්‍රශ්න විසඳනවා මුදල් රාජ්‍ය ඇමැතිගෙන් ප්‍රකාශයක්

රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසා සිටියේ රටේ පවතින දැඩි ආර්ථික අර්බුදය සමනයට පත් වෙමින් තිබෙන බවත් අයවැය ඉදිරිපත් වීමට ආසන්න බැවින් විවිධ දේශපාලන කණ්ඩායම් ඔවුන්ගේ පැවැත්ම රදවා ගැනීමට මේ මොහොතේ උද්ඝෝෂණ ක්‍රියාවලියක නිරත වෙන බවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/vCiuw62gY7A