සජිත ප්‍රේමදාස මැතිතුමනි සිංහල බෞද්ධ ඡන්ද නැතුව ඔබට ජනාධිපති වෙන්න බැහැ.

ෂෙහාල් සමරසිංහ - කොළඹ නගර සභා අපේක්ෂක මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොළඹ නගර සභා අපේක්ෂක ෂෙහාල් සමරසිංහ මහතා පවසා සිටියේ මැද කොළඹ ආසනයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා විසින් මේ වන විට මරදාන කොට්ඨාසයේ කිසිම දිනක සිදු නොවූ ජාතිවාදී ප්‍රශ්නයක් ඇති කිරීම සඳහා මේ මොහොතේ දී ක්‍රියා කරන බවයි....