හෝමූස් සමුද්‍ර සන්ධියට නැගෙනහිරින් තෙල් නෞකාවක් මුහුදු බෝම්බයක ගැටී ගිනි ගනී..!

හෝමූස් සමුද්‍ර සන්ධියට නැගෙනහිරින් පිහිටි මුහුදු ප්‍රදේශයේදී වාණිජ තෙල් නෞකාවක් මුහුදු බෝම්බයක ගැටීමෙන් ගිනිගෙන ඇති බව වාර්තා වේ. ඉරාන නාවික...