”මම හිතන්නේ නැහැ වර්තමාන රජයට කවදාවත් පාතාලයත් එක්ක ගණුදෙනු තිබ්බා කියලා..”- සරත් ෆොන්සේකා – 16.02.2026

මාධ්‍යවේදියෙකු විසින් පසුගිය දින නීතිඥවරයෙකුට වෙඩි තැබීමේ සිද්ධි‍ය සඳහන් කරමින් මෙරට පාතාලයේ බලපෑම පිළිබඳව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගෙන් විමසීමන ලදී. මෙහිදී පාතාලය විසින් සිදුකරනු ලබන මෙවැනි හදිසි ප්‍රහාරයන් නගර පුරා හමුදා බටයින් යෙදවූවත් ලෙහෙසියෙන් නැවැත්විය හැකි දෑ නොවන වගත් මේ පිළිබදව ඉදිරියේදී රජයට සහ අදාළ බලධාරීන්ට යම්කිසි පියවරක් ගැනීමට සිදුවන...