55 වැනි අප්‍රේල් විරු සමරුවට සහභාගී වූ අවස්ථාවේදී අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා, අවධාරණය කරන ලද්දේ විපක්ෂයේ භීතිය සහ ජනතා විමුක්ති පෙරමුණේ අභියෝග ජයගැනීම පිළිබඳවයි. අමාත්‍යවරයා සඳහන් කළේ, අද විපක්ෂයේ ප්‍රධාන බය දෙකක් පවතින බවත් ඒ ඔවුන් විසින් රටට සිදුකළ අපරාධ සහ ජනතාවගේ වස්තු කොල්ලකෑම පිළිබඳවත් ජාතික ජනබලවේගය නායකත්වය දරන ආණ්ඩුව...

