”අධ්‍යාපන ප්‍රතිශංස්කරණ නිවැරදිව ක්‍රියාත්මක කරන්න අපිත් සහයෝගය ලබා දෙන්නම්.”-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස – 27.01.2026

අධ්‍යාපන ප්‍රතිශංස්කරණ ක්‍රියාත්මක කරන දුර්වල ආණ්ඩුවේ වැඩපිළිවෙළ තුළ 6 ශ්‍රේණියේ ප්‍රතිශංස්කරණ ක්‍රියාත්මක නොකිරීම නිසා දුදරුවන් විශාල පිරිසක් අසරණ වී ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි. මෙහිදී එතුමා පවසන ලද්දේ අධ්‍යාපන ප්‍රතිශංස්කරණ නැවැතීමේ වගකීම විපක්ෂය පිට පැටවීමට රජය උත්සාහ කළත් එම ප්‍රතිශංස්කරණ ක්‍රියාත්මක වීම නැවැත්වූයේ වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය...