හිටපු ජනපතිගෙන් බලාපොරොත්තු නොවූ තීරණයක්! – 2024.09.24

රුවන් විජේවර්ධන - එක්සත් ජාතික පක්ෂය රනිල් වික්‍රමසිංහ මැතිතුමා තීරණයක් අරන් තියෙනවා මේ මහ මැතිවරණයට එතුමා ඉදිරිපත් වෙන්නේ නැහැ සහ ජාතික ලැයිස්තුවෙනුත් පාර්ලිමේන්තුවට එන්නට එතුමා කිසිම අදහසක් නෑ කියලා. ඒ වගේම ඉදිරි මහ මැතිවරණයේදී මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. එක්සත් ජාතික පක්ෂය විශේෂ නිවේදනය. සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>...