ගම්පහ සණස තැන්පතු අර්බුදය – මුදල් ආපසු ගෙවීම කොතැනද?

ගම්පහ දිස්ත්‍රික්කයේ සණස සමිතිවල තැන්පතු ආපසු ගෙවීමේ අර්බුදය සමිති 36කට බලපා ඇති බව විගණකාධිපතිවරයාගේ 2024 වාර්ෂික වාර්තාව පෙන්වා දෙයි. එම...