නිදහස් පක්ෂයේ සම්පූර්ණ සහයෝගය ජනපති රනිල්ට. – 2024.08.01

ජනපති රනිල් වික්‍රමසිංහ විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුන්න සහයෝගය මං අගය කරනවා. සියලු දෙනාටම ස්තුති වන්ත වෙනවා. මෙතෙක් කල් අපිට සිදුවුණේ ආණ්ඩුවක් හැටියට අයි. එම්. එස්. සංවිධානය එක්ක සාකච්ඡා කරන්න. පළවෙනි වතාවට මේ රටේ ජාතිකත්වය තියෙනවා, වම සහ දකුණ තියෙනවා, මධ්‍යස්ථය තියෙනවා. අපිට මේ නිසා ඊළඟ අවුරුදු හතර පහේදී...