රජය මේ වියදම් කරන විදිහට, මීට වඩා හොඳ සෞඛ්‍ය සේවයක් නොමිලේ ලබා දෙන්න පුලුවන්! -2024.07.07

පා.ම.රාජිත සේනාරත්න රජය මගින් අපිට හොඳ ප්‍රශස්ත සෞඛ්‍ය සේවයක් මධ්‍යම පන්තියට ලබා දිය හැකිය. අපි අලුතෙන් කල්පනා කරන්න අවශ්‍ය මේ නිදහස් සෞඛ්‍ය සේවය මේ පවතින විදියටම කරගෙන යනවද කියන දෙයයි, සේවාව හරියට අපි පාවිච්චි කරනවා නම්, අපිට සෞඛ්‍ය සදහා , භාණ්ඩාගාරයේ සල්ලි අවශ්‍ය වන්නේ නැහැ. අපේ සල්ලි වලින්ම සාධාරණ මිලකට...