රද්දොළුගම ස්කීම් එකට වෙළෙඳ සංකීර්ණයක් යෝජනා කෙරේ – සැලසුම් සඳහා ලංසු කැඳවයි.

රද්දොළුගම ජාතික නිවාස සංකීර්ණයේ යෝජිත වෙළෙඳ සංකීර්ණය සඳහා සැලසුම් හා ඉංජිනේරු උපදේශන සේවා ලබාගැනීමට කටාන ප්‍රාදේශීය සභාව ලංසු කැඳවා තිබේ....