ජනතා විමුක්ති පෙරමුණ කියන පක්ෂයට බලය ගන්න බැරිකමක් නෑ

දේශපාලන කතිකාව - පුබුදු ජාගොඩ - කැඳවුම්කරු පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජනතා විමුක්වෙති පෙරමුනට රාජ්‍ය බලය ලබාගත හැකිද යන දේශපාලන කතිකාවට එක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කැදවුම්කරු පුබුදු ජාගොඩ මහතා කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ යන පක්ෂයට බලය ලබාගත හැකිවුවත් පක්ෂය පිහිටුවීමේ අරමුණ සාක්ෂාත් කරගැනීමට හැකිවේද යන ප්‍රශ්නය පැනනගින බවයි. ජනතා විමුක්ති...