ලක්ෂ 13ක රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වෙනුවෙන් කෝටි 66,000ක්..! රජයේ පියවර බැංකු වෘත්තිකයන් අගයයි.

ශ්‍රී ලංකා ඉතිහාසයේ කවරදාකටත් වඩා ඉහළ මට්ටමකින් රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට ප්‍රතිපාදන වෙන් කිරීම සහ වෘත්තිකයන් මුහුණ දී සිටි...